හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility
පෙර සඳහන් කල ආන්තික උපයෝගීතාවයේ ස්වභාවය හා හැඩය අපි සුවිශේෂි ලෙස හඳුනාගන්නවා. එනම් ආන්තික උපයෝගීතාවය ඍණ බෑවුමක් සහිතව මේ විදියට හැසිරෙන තත්වය අපි , හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය ලෙස හඳුනාගන්නවා. මෙහිදී ආන්තික උපයෝගීතා වක්‍රයට පවතින්නේ ඍණ බැවුමක් වගේම ඒ හරහාම තමයි අපි මෙම හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය හඳුනාගන්නෙ. සරලවම පෙර සඳහන් කල බත් පිඟන් කතාව මෙයට අදාලයි. අනෙකුත් සාධක සියල්ල නොවෙනස්ව පවතී නම්. පරිභෝජනය කරන (කන පිඟන්) බත් පිඟන් ගණන වැඩි කරන විට බත් පිඟන් වලින් ලබන තෘප්තිය / ආන්තික උපයෝගීතාවය ක්‍රමයෙන් පහල බසී.
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments
Post a Comment