ඒංගල් වක්‍රය

 

ඒංගල් වක්‍රය.


මෙය ICC වක්‍රයෙන්ම ව්‍යුත්පන්න කරගන්න වක්‍රයක්.


ඒසේම , පාරිභෝගිකයන්ගේ කුටුම්භ වියදම් වල රටාව හඳුනාගන්න යොද ගන්න පුලුවන්.


විවිධ ආදායම් මට්ටම් වලදී පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය මේ ඒංගල් වක්‍රයෙන් පෙන්නුම් කරනවා. 


යම් නිශ්චිත භාණ්ඩයක ඒංගල් වක්‍රයේ හැඩය පහත සාධක මත තීරණය වෙයි. 


1. භාණ්ඩායේ ස්වභාවය.

2. පාරිභෝගික අභිරුචියේ ස්වභාවය.

3. කුමන භාණ්ඩ මිල ගණන් ස්තාවරව පවතීද යන කරුණ.


සරලව, මෙම ඒංගල් වක්‍රයේ හැඩය මඟින් , පාරිභෝගික ආදායමේ වෙනස්වීමකට , යම් නිශ්චිත භාණ්ඩයක හෝ සේවාවක ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරයේ ස්වභාවය විදහා දක්වනවා. 


විවිධ භාණ්ඩ වලට අදාල ඒංගල් වක්‍ර ඊලඟට බලමු.


මේ ඒංගල් වක්‍ර, ආදායම් පරිභෝජන වක්‍ර පදනම්ව නිර්මාණය කර ඇති නිසා ඒ හැඩයම ගන්නවා. 

සාමාන්‍ය භාණ්ඩයක ඒංගල් වක්‍රය.




බාල භාණ්ඩයක ඒංගල් වක්‍රය.




අත්‍යවශ්‍ය හා අනිවාර්ය භාණ්ඩයක ඒංගල් වක්‍රය.






Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක