සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach


 මේ තමයි පලවැනි උපයෝගීතා සංකල්පය . සංඛ්‍යාසූචක උපයෝගීතාවය (cardinal utility approach )


ඒ අනුව මුල්ම කාලයේ උපයෝගීතාවය දැක්කේ මේ විදියට.

එහිදී කියන දේ තමයි පාරිභෝගිකයෙක්ගෙ උපයෝගීතාවය නිශ්චිත මැනල ඉලක්කමකින් පෙන්වන් පුලුවන් කියන දේ.  හැබැයි අන්න එතෙන්දිම ඕන කෙනෙකුට දැනෙනවා , මේ උපයෝගීතාවය කියන දේ එහෙම මනින්න පුලුවන් දෙයක් ද කියන ප්‍රශ්නය. දැන්ම ඒ ගැන හිතන්න එපා ඒ ගැන මේක අවසානයේ පැහැදිලි කරනවා. 

කොහොම හරි මෙහිදී මෙම සංකල්පයට බර ආර්ථික විද්‍යාඥයන් තර්ක කරන්නෙ එදිනෙදා අපි බර , දියර ආදීය කිරනවා වගේ උපයෝගීතාවයත් මැනල ඉලක්කමකින් පෙන්වන්න පුලුවන් කියන එකයි. අන්න ඒක නිසාමයි මේකට අපි සංඛ්‍යා පදනම් කරගත් උපයෝගීතා සංකල්පය හෙවත් සංඛ්‍යාසූචක උපයෝගීතාවය කියනනෙ. එහිදී ඔවුන් යොදා ගන්නා මිනුම තමයි "යුටිල"(utils). මෙතනින් පසු දිගටම කතා කරන්නේ මේ සංඛ්‍යාසූචක උපයෝගීතා සංකල්ප ගැනයි.

😁👍



#Economics

#Econsinhala

#Utility

#EconwithASM

#theoryofconsumerbehaviour

#පාරිභෝගිකහැසිරීම්න්‍යාය

#උපයෝගීතාවය

Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

පාරිභෝගික සමතුලිතය

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2