ආන්තික උපයෝගීතාවය - Marginal Utility


  " ආන්තික උපයෝගීතාවය." 


ආන්තික උපයෝගීතාවය කියන්නේ, යම් කිසි වේලාවක අපි පාරිභෝජනය කරන අනෙකුත් භාණ්ඩ වල ප්‍රමාණය නොවෙනස්ව තබා ඇති විටෙක , යම් භාණ්ඩයක පාරිභෝජනය කරන ප්‍රමාණය එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් එම සලකා බලන භාණ්ඩයේ උපයෝගීතාවය කොපමණ ප්‍රමාණයකින් වෙනස් වනවාද යන්නයි. 


උදාහරණ විදියට , 

නන්දසේන බනිස් 1 සිට 3 දක්වා වැඩි කලහොත් උපයෝගීතාවය කොපමණද ප්‍රමාණයකින් වෙනස් වන්නේද යන්නයි. එසේ මෙම මිනුම හරහා එවිට ලැබෙන්නෙ බනිස් ඒකක ගනන එකකින් වෙනස් කල විට බනිස් වල උපයෝගීතාවයේ වෙනස කීයද යන්න වේ. 



පෙර උදාහරණය මේ විදයට මනිමු.


නන්දසේනගේ බනිස් උපයෝගීතා උදාහරණයට අනුව, 


බනිස් එකකින් ලැබෙන මුලු උපයෝගීතාවය 20 යි.


බනිස් තුනකින් ලබන මුලු උපයෝගීතාවය 37 යි නම්. 


බනිස් ඒකක ගනනේ වෙනස 2යි. (3-1)


බනිස් වලින් ලද උපයෝගීතාවයේ වෙනස 17 යි. (37-20)


එ⁣සේ මෙහි ආන්තික උපයෝගීතාවය වන්නේ ----> 17 ÷ 2 = 8.5 



😁👍

#Economics

#Econsinhala

#Utility

#EconwithASM

#theoryofconsumerbehaviour

#පාරිභෝගිකහැසිරීම්න්‍යාය

#උපයෝගීතාවය

Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක