අනිවාර්ය භාණ්ඩ වල ICC

 

අනිවාර්ය භාණ්ඩ .


අනිවාර්ය භාණ්ඩ කියන්නෙ , ජීවිතය නම් එම භාණ්ඩය , එම භාණ්ඩය නහ් ජීවිතය වගේ type එකේ භාණ්ඩයක්.  


ඉන්සියුලින් නැතුව දියවැඩියා රෝගියෙකුට ජීවත් වෙන්න අමාරුයි නේද . අන්න ඒවට තමයි අනිවාර්ය භාණ්ඩ කියන්නෙ.


මේ දේවල් ආදායමක් තිබ්බත් නැතත් ගන්නම ඕන. ඒ නිසා තමයි ආදායමක් නැත්තන් ණයක් අරන් හරි කගෙන් හරි පිනක් ලෙස ඉල්ලගෙන හරි මේ දේවල් ගන්න වෙන්නෙ.


හුගක් බෙහෙත් වර්ග එහෙම ගන්න සල්ලි එකතු කරන්නෙ අන්න ඒකයි. ආදායම සමඟ කිසිදු සබඳතාවයක් නැති සම්පූර්ණයෙන්ම ආදායමෙන් ස්වාධීන වු භාණ්ඩ තමයි , අනිවාර්ය භාණ්ඩ . ඒක ICC වක්‍රයෙන් මනාව පැහැදිලි වෙනවා.


😊☺️😄

#EconwithASM

#Economics

#conusumerbehaviourtheory

#Utility

#පාරිභෝගිකහැසිරීම්න්‍යාය

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව

#Ordinalutilitytheory

#ක්‍රමසූචකඋපයෝගීතාවය

#EconwithASM

#Economics

#Utility

#Cardinalutilitytheory

#Consumerbehaviour

#Econ

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක