ආන්තික උපයෝගීතා වක්‍රය
මේ තමයි ආන්තික උපයෝගීතා වක්‍රය. මේකෙ හැඩය තමයි වමේ සිට දකුණට පහලට බෑවුම් වීම. ඒ අනුව මුලදී ඉතා ඉහල අගයක තිබ්බත් ආන්තික උපයෝගීතාවය පසුව සලකා බලන භාණ්ඩයේ පරිභෝජනය කරන ප්‍රමාණය වැඩිකරත්ම , ක්‍රමිකව අඩුවෙලා. ඍණ ගණන් දක්වා යනවා. සරලවම කිව්වොත් භාණ්ඩයේ පරිභෝජනය කරන ඒකක එක් ඒකකයකින් වෙනස් කලහොත් ලබන තෘප්තිය සෙමින් පහල යනවා කියන එකයි. මේකට හේතුව මුලු උපයෝගීතා වක්‍රයට බලපෑ හේතුවමයි. මොකද අපි ආන්තික උපයෝගීතාවය ගණනය කර ගන්නේ මුලු උපයෝගීතාවය යොදා ගෙන ඒ හරහාමයි.
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments
Post a Comment