පාරිභෝගික සමතුලිතය
ඉතින් කලින් කිව්ව වගේ සමතුලිතය ඇත්වෙන්න කොන්දේසි දෙකම ඕන. ඒක තහවුරු කරන්න පහත පරිදි භාණ්ඩ සංයෝජන/ බන්ඩල ( bundle ) 1 සහ 2 කියල දෙකක් හඳුනාගන්නවා. බලන්න මේ දෙකේදීම පලමු කොන්දේසිය ඉටු වෙලා තියෙනවා. හැබැයි අවස්ථා දෙකෙන් , දෙවැනි අවස්ථාව හෙවත් දෙවැනි bundle එකට , දෙවැනි සමතුලිත කොන්දේසිය ඉටු කරන්න බැරිවෙලා තියනවා. ඒ නිසා පලමු භාණ්ඩ bundle තමයි සමතුලිතය වන්නේ.
😁👍
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments
Post a Comment