භාණ්ඩ වර්ග කීපයක් පවත්නා විට සමතුලිතය


 අපි මෙතනදී තේරුම් ගැනීමේ පහසුව තකා තමයි , භාණ්ඩ වර්ග දෙකක් විතරක් අදාල කරගත්තෙ. නමුත් මේක  ඕනම භාණ්ඩ කීපයකට වුනත් අදාල වෙනවා. ඒ කියන්නෙ අපි හිතමු භාණ්ඩ වර්ග 5 ක් , 6ක් , ඊටත් වැඩි ගණනක් පරිභෝජනය කරනවා කියල. එහෙම වුනත් මේ විදියටම අපිට සමතුලිතය හොයන්ල පුලුවන්. වෙන්න ඕන එකම දේ තමයි අර කියපු සමතුලිතතා කොන්දේසි ඒ අවස්ථාවට අනුව ඉටු වී තිබීම. 


එතන තමයි සමතුලිතය. 


ඒක අපි භාණ්ඩ වර්ග 3ක්, X,Y,Z ලෙස පරිභෝජනය කරන අවස්ථාවට අදාලව සලකා බලමු. ඒ අනුව සමතුලිතතා කොන්දේසි 2 පහත පරිදි ඉටු විය යුතුයි.


🔴 1.


MU X / P X = MU Y / P Y = MU Z / P Z


🔴 2. 


M = [ ( P x . Q x) + ( P y . Q y ) + ( P z . Q z) ]


😁👍

#EconwithASM

#Economics

#Utility

#Cardinalutilitytheory

#Consumerbehaviour

#Econ

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2