ආදායම් සංරෝධකය නිර්මාණය කර ගැනීම


 කෝමද BC වක්‍රය නිර්මාණය කරගන්නෙ. 


මෙතෙන්දීත් ප්‍රස්තාරයේ අක්ෂ දෙක භාණ්ඩ වර්ග දෙක නි⁣යෝජනය කරනවා. අපි මුලින්ම හොයාගන්නෙ භාණ්ඩ වර්ග දෙකේම. ඒ භාණ්ඩය විතරක් තම මුලු ආදායමෙන් මිලදී ගත්තනම් ඒකක කොපමණ ගත හැකිද යන්නයි  . අන්න ඒ දෙක හොයන් ඒ ලක්ෂ්‍යය දෙක යා කල විට අපිට BC ලැබෙනවා. 


පහත රූපසටහන තුල ඒ විදියට රේඛාවේ පුරුක් දෙක හොයගෙන . එකිනෙකට යා කරලා තියෙනවා. 


😊☺️😄

#EconwithASM

#Economics

#conusumerbehaviourtheory

#Utility

#පාරිභෝගිකහැසිරීම්න්‍යාය

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව

#Ordinalutilitytheory

#ක්‍රමසූචකඋපයෝගීතාවය


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2