ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කිරීම

පහත ආකාරයට මිල හා ප්‍රමාණය අතර ප්‍රතිලෝම සබඳතාවය පෙන්වා දෙන්න පුලුවන්. 

තනි පුද්ගලයෙකුගේ ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කිරීම.




ඉතින් අපි දැනටමත් දන්නවා, පාරිභෝගික සමතුලිත ලක්ෂ්‍යයන් යා කරල තමයි අපි අපේ පාරිභෝගික ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරගන්නෙ කියල. ඉතින් පහත පරිදි ඒ තත්වය ඉතා පැහැදිලිව නිරූපනය කරන්න පුලුවන්. ඒ විදියට MU වක්‍රයට සමාන ස්වරූපයකින් , ඉල්ලුම් වක්‍රයත් අපිට දකින්න ලැබෙනවා. මොකද MU වක්‍රය දිගේ තමයි සමතුලිත ලක්ෂ්‍යයන් පිහිටලා තියෙන්නෙත්.


😁👍

#EconwithASM

#Economics

#Utility

#Cardinalutilitytheory

#Consumerbehaviour

#Econ

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව





Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක