සමතුලිතතා කොන්දේසි

 


එක් භාණ්ඩයකට අදාලව ප්‍රශස්ත පරිභෝජන මට්ටම කීයද කියන්න නම් පහත දක්වා ඇති පරිදි කොන්දේසි දෙකම ඉටු වෙන්න ඕන. නැත්නම් එතැන ප්‍රශස්ත මට්ටම කියල කියන්න අපිට බෑ. 


🔴  සමතුලිත කොන්දේසි අංක 1 :

       MU = P

( භාණ්ඩයේ ආන්තික උපයෝගීතාවය එහි මිලට සමාන වී තිබිය යුතුයි.)


🔴  සමතුලිත කොන්දේසි අංක 2 :

       M   = P.Q

[ P = ඒකකයක මිල / Q = ඒකක ගණන ]


( MU = P වන අවස්ථාවේ තීරණය වූ ඒකක ගණන මිලදී ගැනීමට පාරිභෝගිකයා සතුව මුදල් පැවැතිය යුතුයි. )


උදා -: සමන් චොක්ලට් 5 ක් මිලදී ගත් විට MU = P වේ.


සමන් සතුව රුපියල් 50 ක් ඇත. චොක්ලට් එකක මිල 10 කි.


සරලයි. කොන්දේසි දෙකම ඉටු වෙලා. එහෙනම් සමතුලිතය ඒකක 5යි.


😁

#EconwithASM

#Economics

#Utility

#Cardinalutilitytheory

#Consumerbehaviour

#Econ

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2