පාරිභෝගික සමතුලිතය වෙනස්වවීම


හරි මේ තමයි ආරම්භය අපේ පාරිභෝගික හැසිරීම් න්‍යාය කියන සංකල්පයේ අවසාන කොටස.

අපි දැනටමත් මේකට අදාල මූලිකම සංකල්ප අවබෝධ කරගෙන අවසන්.
විශේෂයෙන්ම ක්‍රමසූචක උපයෝගීතාවය තුලදී උපේක්ෂා වක්‍රය හා එහි හැසිරීම මෙන්ම අයවැය රේඛාව නැතහොත් ආදායම් සංරෝධකයේ ස්වභාවය හා එහි වෙනස්වීම ගැන අපි කතා කරා. 

අන්තිමේදී අපි කතා කරා කොහොමද පාරිභෝගික සමතුලිතය තීරණය වන්නෙ කියන එකත්. හැබැයි අපි කතා කරේ නෑ. පවත්නා පාරිභෝගික සමතුලිතය වෙනස් වෙන්නෙ කොහොමද කියන එක. මෙතනදී  විශේෂයෙන්ම අපි ඒ ගැන කතා කරනවා.

ඉතින් අපි මේ කොටසේ අධ්‍යනය කරන අනු කොටස් වල පිලිවෙල තමයි මේ. 👇



 

Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක