පාරිභෝගික හැසිරීම් න්‍යාය හැඳින්වීම

පාරිභෝගික හැසිරීම් න්‍යාය


පෙර පෝස්ටුවේ සඳහන් කලා වගේ උපයෝගීතාවය පදනම් කරගෙනයි පාරිභෝගික හැසිරීම් න්‍යාය ගැන කතා කරන්නෙ. 
ඉතිං මේ පාරිභෝගික හැසිරීම් න්‍යායත් , ආර්ථික විද්‍යාවේ හැම සංකල්පයක්ම වගේ උපකල්පන මත පදනම් වෙලා තමයි අධ්‍යනය කරන්න ඕන. ඒ විදියට උපකල්පන ගැන කතා කරද්දී ,ඇයි උපකල්පන කියල කවුරු හරි ඇහුවොත් ඒකට හේතුව තමයි , අපි කතා කරන හුඟක් සංකල්ප ප්‍රායෝගික ලෝකය තුල විශාල විචල්‍ය ගණනාවකට යටත් වෙනවා වගේම , හරිම සංකීර්ණයි. අන්න ඒ හේතුව නිසා මේ සංකීර්ණ ස්වභාවය හා පැටලීමේ ස්වභාවය අවම කරන්න අපි හැම විටම ආර්ථික විද්‍යාවේදී උපකල්පන පාවිච්චි කරනවා. 
ඉතිං පාරිභෝගික හැසිරීම් න්‍යායටත් උපකල්පන 3ක් යොදාගෙන කතා කරනවා. 
ඒවා ඊලඟ පෝස්ට් 3 හරහා කතා කරමු. 😁👍

#Economics
#Econsinhala
#Utility
#EconwithASM
#theoryofconsumerbehaviour
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය

Comments

Post a Comment

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2