උපයෝගීතා පිලිබඳව සංකල්ප 2
මුලින්ම කිව්ව වගේ දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනව. අපි සාමාන්‍ය ලෝකයට ගියොත් අපි එක එක කාල වලදී විවිධ දේවල් දිහා බලන විදිය සහ අවබෝධ කර ගන්න විදිය වෙනස්. නිදසුනක් විදියට ආදීතම මානවයාට මේ ලෝකයේ හැඩය පිලීබදව තියෙන්න ඇත්තෙ වෙනම අදහසක්. සමහරවිට උන්ට කොහොම තිබුණත් මොකද බන් වගේ මානසිකත්වයක් තියෙන්නත් ඇති😅. නමුත් ඊට පස්සෙ මිනිස්සු හිතනව ලෝකය පැතලි කියල . නමුත් ඊටත් පස්සෙ මිනිසුන් දැන ගන්නවා ලෝකය ගෝලාකාරයි කියල. අන්න ඒ වගේ මේ උපයෝගීතාවය ගැන සහ පාරිභෝගික හැසිරීම් න්‍යාය ආර්ථික විද්‍යාඥයන් කාල දෙකකදී දෙවිදිහකට දකිනවා.
ඒ තමයි,
1. සංඛ්‍යාසූචක උපයෝගීතාවය ( Cardinal utility approach )
2. ක්‍රමසූචක උපයෝගීතාවය
(Ordinal utility approach )
#Economics
#Econsinhala
#Utility
#EconwithASM
#theoryofconsumerbehaviour
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය

Comments
Post a Comment