උපේක්ෂා වක්‍රයේ බෑවුම 2
MRS ගණනය වන ආකාරය උදාහරණයක් ආශ්‍රයෙන්.
මෙහිදී ප්‍රකාශ කරන දෙයක් තමයි MRS විසින් මනිනවලු , වෙළඳාමට/ ගනුදෙනුවට ඇති කැමැත්ත( the willingness to trade ) . මෙතන ඇත්තටම වෙන්නෙ ගනුදෙනුවක්. එකක් වැඩිකරන්න ,තව එකක් අඩු කරනවා නේද?ඒ කියන්නෙ එකක් ගන්න කොච්චරක් අනකෙන් දෙනවද කියන එක . ගනු - දෙනු. එසේ එක්ක වෙනුවෙන් අනික කීයක් කැප කරන්න හෙවත් කොපමණ ගනු දෙනු කරන්න කැමතිද කියන එක හොයන නිසා මේක වෙලදාමට ඇති කැමැත්ත ලෙස කියන්නත් පුලුවන්.
😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය

Comments
Post a Comment