පාරිභෝගික හැසිරීම් න්‍යාය - උපකල්පන අංක 2


 මෙන්න දෙවැනි උපකල්පනය.
මේකෙන් කියන්නේ සාමාන්‍ය දෙයක්. අපි හැමෝම ඕනම දේකදි අනිවාර්යයෙන්ම විවිධ සීමා , බාධක වලට මුහුණ දෙනවා. ඉතින් කඩේට බඩුවක් ගන්න ගියාම එහෙමත් නැත්නම් පාරිභෝගිකයා පාරිභෝජන තීරණ ගන්න යද්දී අනිවාර්යයෙන්ම විවිධාකාර බාධක වලට මුහුණ දෙනවා. 
උදාහරණ විදියට ගත්තොත් ,
❗පාරිභෝගිකයාට තම ආදායම ප්‍රමාණවත් නොවීම.
❗භාණ්ඩ මිල ගණන් ඉහල යාම.

❗ගුණත්වය පිලිබඳ ගැටලු.

#Economics
#Econsinhala
#Utility
#EconwithASM
#theoryofconsumerbehaviour
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#sandaruwanmadugalle

Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2