පාරිභෝගික හැසිරීම් න්‍යාය - උපකල්පන අංක 1


 මේ පලමුවැනි උපකල්පනය.
මේකෙන් කියන්නේ මෙහෙම දෙයක් මේක කියවන ඔයා හිතන්න ඔයා යනවා කඩේට ඔයා ගාව තියෙනව රුපියල් 10 ක්. ඔයාට ඕන මේ සල්ලි වලින් කඩචෝරුවක් ගන්න. කඩේ තියෙන්නෙ කඩචෝරු වර්ග 3ක් කියල හිතන්න. 
1. බයිට් පැකට් එකක්.
2. චොක්ලට් එකක්.
3. ⁣ජෙලි එකක්.

ඉතින් ඔයා හිතල බලල ගන්නෙ චොක්ලට් එක කියල හිතන්න. ඇයි ඔයා චොකලට් එක ගත්තෙ. ඒකට හේතුව තමයි.  මේ 3න් ඔයාට වැඩිම ආතල් එක්ක ලැබෙන්නෙ චොකලට් එකෙන්. අන්න ඒක තමයි මේ පලවැනි උපකල්පනය. පුද්ගලයා දෙයකට මනාපයිද ? ඒකෙන් කියැවෙන්නෙ ඒ දේයින් තමයි එයාට අනිත් හැම දේටම වඩා තෘප්තියක් ලැබෙන්නෙ කියන එක. ඒ කියන්නෙ බයිට් පැකට් එකෙන්, ජෙලි එකෙන් ලැබෙන තෘප්තිය අඩුයි . ඒකවෙ ඒවා ඔයා තෝර නොගත්තෙ.

#Economics
#Econsinhala
#Utility
#EconwithASM
#theoryofconsumerbehaviour
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය

Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක