උපයෝගීතාවය 1- හැඳින්වීම







 පාරිභෝගික හැසිරීම් න්‍යාය තුල කතා කරන්නේ ,කොහොමද පාරිභෝගිකයා තමන්ගේ පාරිභෝජන තීරණ ගන්නේ කියන එකයි. සරලවම අපි කඩයක් ලග ඉද්දි නිමල් ඇවිත් පාන් ගෙඩියක් කඩෙන් මිලදී ගන්නවා දැක්කත් , එයාගේ ඒ මිලදී ගැනීම පිටිපස්සේ මහා ලොකු කතාවක් , එහෙමත් නැත්නම් process එකක් පවතිනවා. අන්න ඒ ,process එක එකින් එක ආර්ථික විද්‍යාවේ පැහැදිලි කරල දෙන්නෙ මේ න්‍යාය තුලින්. ඉතින් මූලිකවම මෙම න්‍යාය උපයෝගීතාවය නමැති සංකල්පය මත පදනම් වන අතර මෙම උපයෝගීතාවයත් කලෙ පරාස දෙකකදී විවිධ විදියට දැකලා තියෙනවා. අන්න ඒ පිලිබදව මේ පෝස්ට් සීරියස් එක හරහා හොඳ අවබෝධයක් ගමු😁👍

Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක