ආදායම් සංරෝධකය නිර්වචනය
🔴අයවැය රේඛාව නිර්වචනය🔴
*" මිල ඇතුලු අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී , සලකා බලන කාලපරිච්ඡේදය තුල භාණ්ඩ වර්ග දෙකක් මත පමණක් පාරිභෝගිකයා සිය ආදායම යොදවන විට , එම පාරිභෝගිකයාට දැරිය හැකි සියලූම භාණ්ඩ සංයෝජන ලක්ෂ්‍යය යා කරමින් අදිනු ලබන රේඛාව වේ."*
මේ වක්‍රයේ මත හෝ ඊට පහලින් ඇති ඕනෑම ලක්ෂ්‍යයක මේ පාරිභෝගිකයාට කටයුතු කරන්න පුලුවන්. හැබැයි ඊට ඉහල පිහිටි කිසිදු ලක්ෂ්‍යය පරිභෝජනය කරන්න ඔහුට හැකියාවක් නෑ. මොකද එයාගේ උපරිම ආදායම ඉක්මවා එයාට කටයුතු කරන්න බෑ. අන්න ඒකයි අපි ඒකට අයවැය බාධකය හෙවත් සීමාව කියල කියන්නෙ.
😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය

Comments
Post a Comment